අන්තර්ජාලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. දත්තමය, රූපමය හා ශබ්දමය තොරතුරු ක්ෂණිකව හා එකවර සන්නිවේදනය කරගත හැකි වන සේ ජාත්යන්තර වශයෙන් ක්රියාත්මක වන පරිගණකමය ජාලය (=lnternet).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ජාත්යන්තර පරිගණක ජාලගත මෙහෙයුම් පද්ධතිය