සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 190

අන්තර්ග්‍රස්ත වීම

Soc. involvement

අන්තර්ග්‍රහ අවකාශය

Phy. interplanetary space

අන්තර්ග්‍රහණය

Soc. absorption

අන්තර්ග්‍රහණය කරනවා

Law. absorb

අන්තර්ග්‍රහනය

Acc. absorption

අන්තර්ගෘහය

boudoir

අන්තර්ගෝලය

1. n. barysphere
2. n. bathysphere
3. n. centrosphere

අන්තර්ඝටනය

endomixis

අන්තර්චලනය

invagination

අන්තර්ඡේදන ලක්ෂ්‍යය

Sur. intersection point

අන්තර්ඡේදනය

Sur. intersection

අන්තර්ඡේදනය කරනවා

Aes. intersect

අන්තර්ඡේදිත

Sur. intersected

අන්තර්ජන්‍ය

1. Geo. endogenetic
2. Geo. endogenic
3. Bot. endogenous

අන්තර්ජන්‍ය විවාහය

Psy. endogamy

අන්තර්ජාතික

n. international

අන්තර්ජාතික ඇම්පියරය

Phy. international ampere

අන්තර්ජාතික ඉටිපන්දම

Phy. international candle

අන්තර්ජාතික කම්කරු සංවිධානය (අ.ක.ස)

i.l.o

අන්තර්ජාතික ක්‍රමය

Sur. international system

අන්තර්ජාතික මූල්‍ය අරමුදල

1. Sta. international monetary fund
2. i.m.f.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල (අ.මූ.අ)

i.m.f

අන්තර්ජාතික මූල්‍ය සංස්ථාව

Acc. international finance corporation

අන්තර්ජාතීය

a. interracial