අන්තර්වර්තනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.)
1. නා. (වෛද්‍ය.) අවයවයක් කණපිට පෙරළීම (=introversion).
2. නා. බාහිර ලෝකය ගැන නොව තමා ගැන වැඩියෙන් වෙහෙසීම (=introversion).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. introversion