වාත මාර්ගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සුළඟ පිට වන හා ඇතුළු වන දොරටුව ; සුළං දොර.
2. අහස ; නුබ ගැබ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. air passage