සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3911
වාත
වාත අවකාශය
Bot. air space
වාත ඇවුරුම
වාත උෂ්ණත්වමානය
Mat. air thermometer
වාත කොට්ටය
1. Med. air cushion
2. air-cushion
වාත කෝෂය
Bot. air sac
වාත චූෂකය
වාත චූෂණය
Art. air-intake
වාත ධාරාව
Bot. air current
වාත පරාගිතාව
වාත පරිමන්දනය
වාත ප්රවාහය
1. n. air current
2. air-current
වාත පිටමන
වාත පූර්වතාපකය
වාත පොම්පය
Mat. air pump
වාත මාර්ගය
Med. air passage
වාත රෝගය
වාත වියළි
Che. air-dry
වාත ශාකය
Bot. air plant
වාත සම්පීඩකය
Che. air compressor
වාත සෛලය
Bot. air cell
වාත සොඬ නළය
Art. air hose