වාත මීග

vāta mīga

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. වාත මෘගයා, වාතයෙන් වැටෙන ලද පත්‍ර‍ ආදියේ ශබ්දයට බියවන මුව වර්‍ගයක්. වාතවේගය වැනි ජව ඇති මෘග විශේෂයක්. (පි. 463)