වාචෙති
vāceti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වච+ණෙ) උගන්වයි; කියවයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. වද, වියත්තියං, වාචායං, වියත් වචනයෙහි +ණෙ+ති) කියයි. (පි. 463)
Digital Pāḷi Dictionary
- vāceti pr makes speak; makes recite; teaches; instructs [vāce + ti]