වාණි

vāṇi

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වචනයට අධිපති දෙව්දුව ; සරසවි දේවිය.
2. වචනය ; වදන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. වචන; බස (සං. වාණි)

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. භාෂාව; වචනය.