වත්ත

vatta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වගා කළ හෝ නොකළ ඉඩකඩම්.
2. කුඹුර.
3. මිදුල.
4. ඇප උපස්ථාන ; ආවතේව.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. කළයුතු දෙය; මුඛය; මුහුණ; වතාවත.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ තු- වත්තනෙ, පැවතීමෙහි.
න. පද්‍යය, මුඛය, ආචාරය. (පි. 457)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. estate
2. n. garden
3. mind
4. n. plantation

Digital Pāḷi Dictionary