වට්ට
vaṭṭa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. වටකුරු ; වට වූ.
නා.ප්ර. සසර ගමන ; සංසාර පැවැත්ම ; භව ගමන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. රවුම; වළල්ල.
න. රවුම; වළල්ල.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. වැටුප්, ත්රෛභූමක සංසාර ප්රවෘත්තිය, කම්වට කෙලෙස්වට විවට යන තුණ, වටකුරු දෙය. (පි. 455)
Digital Pāḷi Dictionary
- vaṭṭa 1 adj round; circular; cylindrical [√vaṭṭ + a]
- vaṭṭa 2 nt circle; round piece [√vaṭṭ + a]
- vaṭṭa 3 nt cycle of existence [√vaṭṭ + a]
- vaṭṭa 4 nt [√vaṭṭ + a]
- vaṭṭa 5 nt [√vaṭṭ + a]