සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 784
වත්තපටිවත්ත
න. වත් පිළිවෙත්. (පි. 457)
වත්තභු
පු. වක්ත්රභූ, ශක්‍රයා. (පි. 457)
වත්තමාන
පු. වර්තමාන, දැන් පවත්නා, අධුනාකාලය. (පි. 457)
වත්තමානක
පු. වර්තමාන. (පි. 457)
වත්තා
ඉ. වාර්තාව, තොරතුර. (පි. 457)
වත්තාකී
ඉ. හෙළබටු, එළබටු, වාර්තාක්ත. (පි. 457)
වත්තානී
ඉ. හෙලබටු, එළබටු. (පි. 457)
වත්තාවත්ත
න. ලොකුකුඩාවත්. (පි. 457)
වත්ති
ඉ. පැවැත්ම, ප්රවෘත්ති. (පි. 457)
වත්තික
න. හස්ති ආශ්වාදීන්ගේ, ඇති පැවැත්ම. (පි. 457)
වත්තිත
ති. පැවති, පවත්නා ලද. (පි. 457)
වත්තු
ති. යහපත් වචන ඇත්තා. (පි. 457)
වත්ථ
√ චු. පීඩනෙ, පීඩාවෙහි, වත්තෙති, වත්තයති, පීඩාකරයි.
න. වස්ත්‍රය, පිළිය, රෙද්ද. (පි. 457)
වත්ථකොටි
ඉ. වස්ත්‍ර යුගලය, වස්ත්‍රදෙක. (පි. 457)
වත්ථගුය්හ
පු. වස්ත්‍රයෙන් වැසිය යුතු ස්ත්‍රී පුරුෂ නිමිති. (පි. 457)
වත්ථච්ඡෙදනසත්ථ
න. රෙදි කපන ශස්ත්‍රය කඩකතුර. (පි. 457)
වත්ථබ්බ
ති. වියයුතු, ආරම්භ කළයුතු, පටන් ගතයුතු. (පි. 457)
වත්ථාදිලොම
පු. වස්ත්රාදීන්ගේ රැල්. (පි. 457)
වත්ථි
ඉ. වස්තිය, බඩට තෙල් ආදිය විදීම. (පි. 457)
වත්ථිකම්ම
න. වස්ති කිරීම. (පි. 457)
වත්ථිකොස
පු. වස්ති කොෂය. (පි. 457)
වත්ථු
න. හේතු, ද්‍රව්‍ය, භූමි විශේෂ, වතු රත්නත්‍රය කථාවස්තු. (පි. 457)
වත්ථුකම්ම
න. අභිනව ගෘහනිර්මාණය, අලුත් ගෙවල් සෑදීම. (පි. 457)
වත්ථුකාම
පු. ක්ලේශ කාමයට වස්තුවන රූපශබ්දාදිය, රූපාදියෙහි පවත්නා ආසාව. (පි. 457)