වත්තමාන

vattamāna

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. පවත්නා; පවතින; ඉ. වර්තමාන කාලය ප්‍රකාශ කරන ආඛ්‍යාත විභක්තිය; පු. දැන් කාලය; පවත්නා කාලය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. වර්‍තමාන, දැන් පවත්නා, අධුනාකාලය. (පි. 457)

Digital Pāḷi Dictionary