වත්තම් කරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
ක්රි. අතපය වාරු නැති කෙනෙකුට නැගිට යාමට උදව් දෙනවා ; හේත්තු කරගෙන යනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. අත පය වාරු නැති අයකුට ඇවිදීමට උපකාර කරනවා