වණ්ණුපථ

vaṇṇupatha

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. වැලි බහුල මාර්ගය; වාලුකා ප්‍රදේශය (පා. වණ්ණුපථ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. වැලි පොළොව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. වැලි මාර්ගය, වැලි කාන්තාර මාර්‍ගය. (පි. 457)

Digital Pāḷi Dictionary