වටංසක
vaṭaṃsaka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. මුදුන් මල්කඩ ; ඔටුන්න ; අවතංසකය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. මුදුන් මල්කඩ; හිසේ පලඳින මාලාව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. හිස පළඳින මල්දම, මුදුන් මල්කඩ, අවතංසකය. (පි. 456)
Digital Pāḷi Dictionary
- vaṭaṃsaka adj wreathed; garlanded; with flowers [vaṭaṃsa + ka]