වප

vapa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දහවන මාසය වූ වප් මාසය ; ඔක්තෝබර් මස.
2. වැපිරීම ; අස්වැද්දීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. බීජනික්ඛෙපෙ, බිජු වැපිරීමෙහි, වපති, වපුරයි.
පු. වැපිරීම, ධාන්‍ය ඉසීම. (පි. 459)