වාප
vāpa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. වැපිරීම හා සම්බන්ධ.
2. රෙදිවිවීම හා සම්බන්ධ.
3. කෙහෙ රැවුල් බෑම හා සම්බන්ධ.
1. නා.ප්ර. වපුරන බිජුවට.
2. වපුරන තැන.
Digital Pāḷi Dictionary
- vāpa masc sowing; planting [√vap > vāp + *a]
vāpa
1. වි. වැපිරීම හා සම්බන්ධ.
2. රෙදිවිවීම හා සම්බන්ධ.
3. කෙහෙ රැවුල් බෑම හා සම්බන්ධ.
1. නා.ප්ර. වපුරන බිජුවට.
2. වපුරන තැන.