වම්භෙති

vambheti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(වම්භ+ණෙ) අනුන් පහත් කරයි; අවමන් කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. වම්භ, විද්ධංසනෙ, නැති කිරීමෙහි +ණෙ+ති) පිරිහෙළයි. (පි. 459)

Digital Pāḷi Dictionary