වය
vaya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. විනාශය ; නැති වීම ; වැය වීම.
2. වාතය ; සුළඟ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ගෙවීයාම; ව්යය; වයස; වියදම.
පු. ගෙවීයාම; ව්යය; වයස; වියදම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. ගමනෙ, යාමෙහි, වයති, යෙයි, වයො.
පු. න. වයස, විනාශය. (පි. 460)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. age
2. n. decline
3. Psy. life
4. n. psyche
5. n. soul
6. n. spirit
Digital Pāḷi Dictionary
- vaya 1 masc disintegration; decay; disappearance; dissolution; vanishing [vi + √i > ay + *a]
- vaya 2 masc loss; decline (of) [vi + √i > ay + *a]