වම්මෙති
vammeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වම්ම+ණෙ) යුද්ධ ඇඳුම් අන්දවයි; සන්නද්ධ කරවයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. වමු, උග්ගිරණෙ, වැමෑරීමෙහි +ණෙ+ති) වමනය කරයි. (පි. 459)
Digital Pāḷi Dictionary
- vammeti pr