වාරිජ
vārija
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ජලයෙහි උපන් ; දියෙහි හටගත්.
1. නා.ප්ර. කිඹුලා.
2. සක්බෙල්ලා.
3. නෙළුම්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. මත්ස්යයා.
න. පියුම.
3. දියෙහි හටගත්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. දියෙහි උපන්නා, පද්මය, පියුම. (පි. 464)
Digital Pāḷi Dictionary
- vārija 1 masc fish [vāri + ja]
- vārija 2 nt lotus [vāri + ja]
- vārija 3 adj aquatic [vāri + ja]