වාරෙති
vāreti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වර+ණෙ) වළක්වයි; විවාහ යෝජනා කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. වර, ආවරණෙ, ඇවුරීමෙහි +ණෙ+ති) වළක්වයි. (පි. 464)
Digital Pāḷi Dictionary
- vāreti pr prevents; obstructs; hinders [vāre + ti]
vāreti
(වර+ණෙ) වළක්වයි; විවාහ යෝජනා කරයි.
ක්රි. (√ භු. වර, ආවරණෙ, ඇවුරීමෙහි +ණෙ+ති) වළක්වයි. (පි. 464)