වාරි

vāri

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ජලය ; වතුර ; දිය.
2. සරස්වතී දේවිය.
3. පාරුවල දෙපසට නෙරා සිටින සේ හරහට බඳින ශක්තිමත් පොලු.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ජලය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ජලය, දිය. (පි. 464)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. water

Digital Pāḷi Dictionary