වාමුවාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. වායුව විදිනු වැළැක්වීමට සවි කරන ආවරණය ; වා ඇවුරුම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. wind-screen
2. Art. windscreen
(පාරිභා.) නා. වායුව විදිනු වැළැක්වීමට සවි කරන ආවරණය ; වා ඇවුරුම.
1. wind-screen
2. Art. windscreen