වාමුවා පිස්නය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. වාහනයක වා ඇවුරුම පිරිසිදු කිරීම සඳහා සවිකොට ඇති 'වයිපර' නම් උපකරණය.