වාමාංශික
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. වම්පසට අයත් වූ.
2. සමසමාජ, කොමියුනිස්ට් ආදි (විරුද්ධ) දේශපාලන අදහස් දරන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. සමසමාජ, කොමියුනිස්ට් ආදි විරුද්ධ දේශපාලන අදහස් දරන; වම් පසට අයත් වූ
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. leftist