වාමුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ගිනි කඳු ප්‍රදේශවල ඇති උණුසුම් වායුව එළියට නිකුත් කරන මුඛය ; සිදුර ; විවරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. fumarole