ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1375

lexicography

1. කෝෂ ශාස්ත්‍රය
2. කෝෂකරණය
3. n. කෝෂවිද්‍යාව
4. n. ශබ්දකෝෂ තැනීමේ විද්‍යාව
5. Oth. ශබ්දකෝෂ විද්‍යාව
6. Aes. ශබ්දසංග්‍රහ විද්‍යාව

lexicology

Oth. ශබ්දකෝෂ වේදය

lexicon

1. n. අකාරාදිය
2. n. කෝෂය
3. n. නිඝණ්ටුව
4. n. ශබ්ද කෝෂය
5. Aes. ශබ්ද සංග්‍රහය
6. Oth. ශබ්දකෝෂය

lexicostatistics

කෝෂමූල සංඛ්‍යාත (කාල නිර්ණය)

lexis

n. භාෂාවකට අයිති සියලු වචන

ley

1. n. තාවකාලික තණ බිම
2. Bot. වැහුම් වගාව

leyden jar

1. n. ලේඩන් බඳුන
2. Che. ලේඩන් සරාව

lfieskills

ජීවන නිපුණතා

liabilities

1. Law. ආධීනතා
2. Soc. ණයතුරුස්
3. Soc. බැඳීම්
4. Mat. බැරකම්
5. Eco. වගකීම්

liability

1. n. ණය
2. n. බැඳීම
3. n. බැර
4. n. බැරකම
5. n. වගකීම

liable

1. Law. ආධීන
2. a. යමකට නැඹුරු වූ
3. a. වගකිය යුතු

liaise

vi. සම්බන්ධීකරණය කරනවා

liaison

1. අන්‍යෝන්‍ය සම්බන්ධය
2. කහමදු සාරුව
3. බඳුන ආටෝපය
4. n. සබඳකම
5. සම්බන්ධතාව
6. n. සම්බන්ධය

liana

1. Bot. කාෂ්ඨාරෝහකය
2. n. මාලුවා ලතාව

liane

1. කාෂ්ඨාරෝහක ශාක
2. n. මාලුවා ලතාව

liar

1. n. පචයා
2. n. බොරුකාරයා

lias

n. පොසිල ඇති නිල්වන් ගල් විශේෂයක්

libation

1. Soc. දියර පූජාව
2. n. මත්පැන් බීම

libatory

a. දේවපූජා වශයෙන් පැන් පිදෙන

libel

1. n. අපකීර්තිය
2. vt. අපකීර්තියට පමුණුවනවා
3. n. අපවාදය
4. Soc. ලිඛිත අපහාසය
5. Acc. ලිඛිතාපහාසය

libellous

1. a. අපකීර්තිය ඇති කරන
2. a. අපවාද කරන
3. Law. ලිඛිතාපහාසාත්මක

liberal

1. a. උදාර
2. a. තද නැති
3. a. ත්‍යාගවන්ත
4. a. නිදහස් මතධාරී
5. a. නොමසුරු
6. n. මධ්‍යස්ථවාදියා
7. Soc. ලිහිල්
8. Soc. විපුල
9. Soc. ස්වතන්ත්‍ර

liberal arts

1. Soc. විපුල කලා
2. Aes. සංස්කාරී කලා

liberalism

1. n. නිදහස්වාදය
2. n. මධ්‍යස්ථවාදය
3. ලිබරල්වාදය
4. Soc. ස්වතන්ත්‍රවාදය