ස්වතන්ත්‍ර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අන් අයකුගේ හෝ අන් දෙයක බලපෑමක් නොලබන ; නිදහස්.
නා.ප්‍ර. ස්වාධිපත්‍යය ; නිදහස.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නිදහස්; නිවහල් සිතුම් පැතුම් ඇති (සං. ස්වතන්ත්‍ර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Psy. autonomic
2. a. autonomous
3. Mng. independent
4. Soc. liberal