සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4574

ස්වච්ජ මණ්ඩලය

cornea

ස්වච්ව ලෑම

switching

ස්වචාර

a. idiosyncratic

ස්වචාරය

1. Aes. idiosyncracy
2. n. idiosyncrasy

ස්වචාරී

ideosyncratic

ස්වචාලකතාව

Psy. autokinesis

ස්වජනක

Psy. autogenic

ස්වජාතික

a. national

ස්වජාතිභක්ෂක

Bot. cannibalistic

ස්වජාතිභක්ෂණය

cannibalism

ස්වජාතීය

a. sui generis

ස්වජාතීය ගිල ගැනීම

cannibalization

ස්වතතන්ත්‍ර

adj. autonomous

ස්වතන්ත්‍ර

1. Psy. autonomic
2. a. autonomous
3. Mng. independent
4. Soc. liberal

ස්වතන්ත්‍ර ස්නායු පද්ධතිය

Psy. autonomic nervous system

ස්වතන්ත්‍රණය

Soc. liberalization

ස්වතන්ත්‍රතා ප්‍රමාණය

Phy. degree of freedom

ස්වතන්ත්‍රතාව

1. Psy. autonomy
2. Sta. freedom

ස්වතන්ත්‍රභාවය

n. free will

ස්වතන්ත්‍රය

n. autonomy

ස්වතන්ත්‍රවාදය

Soc. liberalism

ස්වත්‍රිගුණ

adj. autotriploid

ස්වත්‍රිගුණකය

n. autotriploid

ස්වතාවය

n. complexion