ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1376

liberality

1. n. උදාරභාවය
2. n. ත්‍යාගවන්තකම
3. n. නිදහස් මත දැරීම

liberalization

1. Soc. ලිහිල්කරණය
2. Soc. විපුලකරණය
3. Soc. ස්වතන්ත්‍රණය

liberalize

1. vt. ත්‍යාගවන්ත වනවා
2. vt. විවෘත කරනවා
3. vt. සීමා ආදිය ලිහිල් කරනවා

liberally

1. adv. නොමසුරුව
2. adv. විශාල ලෙස

liberate

1. vt. නිදහස් කරනවා
2. vt. මුදනවා
3. Law. මුදාගන්නවා

liberated

a. විනිර්මුක්ත

liberation

1. n. නිදහස
2. Soc. විමුක්තිදානය
3. n. විමුක්තිය

liberator

n. විමුක්තිදායකයා

libertarianism

Psy. ස්වාධීනතාවාදය

libertas

1. Law. නිදහස
2. Law. නිදහස් ශක්නුතාව

libertine

1. n. කාමුක තැනැත්තා
2. n. දුරාචාරයෙහි හැසිරෙන්නා
3. n. සල්ලාලයා

libertinism

Psy. සල්ලාලකම

liberty

1. n. අවසරය
2. n. නිදහස
3. n. ස්වාධීනතාව

libidinous

1. a. ඉතා කාමුක
2. a. කාමයෙන් මත් වූ
3. Soc. ලුබ්ධක

libido

1. n. කාමරාගය
2. Soc. ලුබ්ධතාව
3. Soc. ලුබ්ධිය

libra

n. තුලා රාශිය

librarian

1. n. පුසතකාලාධිපති
2. Oth. පුස්තකාලයාධිකාරී
3. n. පුස්තකාලයාධිපති
4. පුස්තකාලයාධීපති
5. n. පොත්ගුල භාරකාරයා
6. Inf. ලේඛනාලයාධිපති

librarianship

Oth. පුස්තකාලයාධිකාරිත්වය

libraries

Law. පුස්තකාලය

library

1. n. පුස්තකාල
2. n. පුස්තකාලය
3. n. පොත්ගුල
4. Soc. ලේඛනාලය

library paste

Aes. පෙරසැදූ පාප්ප

library science

Oth. පුස්තකාල විද්‍යාව

libretto

1. ඔපරා පාඨ
2. Aes. ඔපරා පෙළ
3. n. සංගීත නාටකයේ වචන ඇතුළත් ග්‍රන්ථය

lice

Med. උකුණෝ