ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1377
licence
1. Law. අනුඥාපත්රය
2. Law. අනුඥාව
3. n. අවසර පත්රය
4. n. නොනිසි නිදහස
5. Eco. බලපත්රය
6. Aes. වරම
7. n. හිතුමතයේ හැසිරීම
license
1. n. බල කඩදාසිය
2. n. බලපත්රය
3. vt. බලපත්රයක් දෙනවා
4. vt. බලය දෙනවා
licensed
a. අවසර ලත්
licensee
1. Law. අනුඥාපත්රලාභියා
2. Law. අනුඥාලාභියා
3. n. බලපත්රයක් ලත් තැනැත්තා
4. Law. බලපත්රලාභියා
licensing
licensor
1. Law. අනුඥාදායකයා
2. අවසරපතක් නිකුත් කරන්නා
3. Law. බලපත්රදායකයා
licentiate
1. Acc. අනුඥාපත්රලාභියා
2. n. අවසරලාභියා
3. Acc. ආවසරික
4. n. බලපත්රලාභියා
licentious
lichen
1. n. පාසි වර්ගයක්
2. ලයිකන
3. Bot. ලයිකනය
lichen planus
Med. සානු ලයිකනය
lichenicolous
lichenification
Med. ලයිකනීභවනය
lichenin
Bot. ලයිකනින්
lichenoerythrine
lichenologist
1. Bot. ලයිකන් විද්යාඥයා
2. ලයිකන් විද්යාඥුයා
lichenology
Bot. ලයිකන් විද්යාව
lichenoxanthine
Bot. ලයිකනොසැන්තින්
lichgate
licit
a. නීත්යනුකූල
lick
1. vti. තරඟයෙන් පරදවනවා
2. vti. තළනවා
3. vti. ලෙවකනවා
4. v. ලොවනවා
5. v. ලොවිනවා
6. v. ලෝනවා
7. vti. වේගයෙන් යනවා
licker
Civ. ලෝනය
licking
licorice
n. වැල්මී
lid
1. n. අපිධානය
2. n. කරමූඩිය
3. n. ඡාදනය
4. n. ඩප්පිය
5. n. පිධානය
6. n. පියන
7. n. මූඩිය
8. n. වහන
9. n. වැස්ම
10. n. වැහුම