ඡාදනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වැසීම; ආවරණය.
2. නා. සැඟවීම; වසන් කිරීම.
3. නා. පියන.
4. නා. වහල.
5. නා. වස්ත්රය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. වැස්ම; ආවරණය/ වහල/ කොළය; පත්රය (පා. සං. ඡාදන)
1. නා. වැසීම; ආවරණය.
2. නා. සැඟවීම; වසන් කිරීම.
3. නා. පියන.
4. නා. වහල.
5. නා. වස්ත්රය.
නා. වැස්ම; ආවරණය/ වහල/ කොළය; පත්රය (පා. සං. ඡාදන)