ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1378

lido

n. නාන වෙරළ

lie

1. n. අන්දම
2. n. කෙප්පය
3. vt. තිබෙනවා
4. vt. දිගා වී ඉන්නවා
5. n. දිසාව
6. vt. නැවතී සිටිනවා
7. n. පච
8. vt. පවතිනවා
9. vt. පිහිටා තිබෙනවා
10. n. බේගල්
11. n. බොරු
12. vti. බොරු කියනවා
13. n. බොරුව
14. n. මිග
15. n. මිථ්‍යා විශ්වාසය
16. n. මුසා
17. Psy. මුසාව
18. n. මුසාවාදය
19. n. මෘෂා
20. n. රැවටීම
21. vt. වැටී තිබෙනවා
22. vt. වැටී සිටිනවා
23. v. වැතිරෙනවා
24. st. සතපනවා
25. vt. හාන්සි වී ඉන්නවා

lie detector

Psy. මුසා අනාවරකය

lie down

1. v. ඕනවා
2. v. කුදගහනවා
3. vt. දිගා වෙනවා
4. v. හාංචි වෙනවා
5. v. හාන්සි වෙනවා

lie in

1. n. ඇඳේ වැතිර සිටිනවා
2. v. නිදා ඉන්නවා

lie in wait

1. v. අනතුරු කිරීමට රැකගෙන ඉන්නවා
2. vt. සැඟවී සිටිනවා

lie low

1. vt. නිශ්ශබ්දව සිටිනවා
2. v. නිසොල්මනේ සිටිනවා
3. v. සැඟවී සිටිනවා

lie with

v. සංවාසයෙහි යෙදෙනවා

lie-in

1. n. ඇඳේ වැතිර සිටිනවා
2. v. නිදා ඉන්නවා

lief

1. adv. කැමැත්තෙන්
2. adv. සතුටින්

liege

1. n. මෙභෙකරුවා
2. මෙහෙකරුවා
3. n. යටත් වැසියා

lien

1. n. උකස
2. Acc. කැපබලය
3. Eco. ලියම
4. ලියම අයිතිය (යමෙකු තමන්ට අයවිය යුතු මුදලක් වෙනුවෙන් තම සන්තකයේ ඇති දේපල රඳවා තබා ගැනීමේ අයිතිය)

lier

n. බොරුකාරයා

lies

n. දූෂා

lieu

n. හිලව්ව

lieutenancy

n. ලුතිනන් පදවිය

lieutenant

1. n. උසස් නිලධාරියකුගේ දෙවෙනියා
2. Law. ලයිතන්

lieutenant governor

n. උප ආණ්ඩුකාරයා

life

1. Civ. ආයුෂ
2. n. ජීව
3. n. ජීවය
4. n. ජීවි
5. n. දිවිය
6. a. දිවිහිම්
7. n. පණ
8. n. පණ ඇති සත්තු
9. n. ප්‍රාණවත්කම
10. n. ප්‍රාණියා
11. n. පාණ
12. n. මිනිසුන් ගේ වගතුග
13. Psy. වය
14. n. විත කථාව
15. Law. විතකාලය
16. n. විතය
17. n. සමාජය

life assurance

1. Eco. ජීවිත රක්ෂණය
2. Law. විත ආරක්ෂණය
3. n. විත රක්ෂණය

life belt

1. Phy. රැකුම් මෙවුල
2. n. විතාරක්ෂක පටිය

life buoy

1. n. නොගිලී සිටීමට යොදන උපකරණය
2. Phy. රැකුම් බෝයාව
3. Law. විතාරක්ෂක බෝයාව

life cycle

1. n. ජීවන චක්‍රය
2. Soc. වන චක්‍රය

life estate

Law. විත ධන්‍යය