ඕනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. දමනවා; බහාලනවා; හෙළනවා; වක් කරනවා.
2. ක්‍රි. (බිම) වැතිරෙනවා; හාන්සි වෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. drop
2. v. pour
3. v. sleep
4. v. lie down