සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 989
ඕතොහයිඩ්රජන්
Phy. orthohydrogen
ඕදාත
n. white
ඕනවා
ඕනෑ
ඕනෑ අවස්ථාවක
ඕනෑ එකක්
a. whatever
ඕනෑ එපාකම්
n. needs
ඕනෑ කමක් දක්වන
a. concerned
ඕනෑ කමින්
Mng. wilfully
ඕනෑ කරනවා
vt. require
ඕනෑ තරම්
ඕනෑ තැනක
a. anywhere
ඕනෑ දෙයක්
n. anything
ඕනෑ ම ප්රමාණයක් හෝ ගුණයක් අනුව පෙළ ගැසුණු ආවලි
ඕනෑ විටක
adv. whenever
ඕනෑ වෙලාවක
ඕනෑකම
ඕනෑකම අඩු කිරීම
n. let up
ඕනෑකම් පිරිමසනවා
v. cater
ඕනෑකම් පිරිමැසීම
n. catering
ඕනෑකමින්
1. adv. advisably
2. adv. closely
3. Law. deliberate
4. wilful
5. wilfully
6. adv. wittingly
7. adv. by design
ඕනෑකමින් අසා සිටිනවා
vi. hearken
ඕනෑකමින් ඉල්ලනවා
ඕනෑකමින් කරන ලද
1. a. intentional
2. a. studied