ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1371

leptome

1. Bot. ලෙප්ටෝම
2. ලෙප්ටෝමය

leptomeningitis

Med. ක්ෂීණ වෘතිදාහය

leptometer

Che. ලෙප්ටොමීටරය

leptomonad

ලෙප්ටොමොනඩ්ඩා

leptonema

1. තනු පට අවස්ථාව
2. තනුපටය

leptosome

Psy. කෘශදේහිකය

leptospiras

ලෙප්ටොස්පිරාස

leptospirous

ලෙප්ටොස්පිරෝසිය

leptosporangiate

Bot. තනුබීජාණුධානික

leptosporangium

Bot. තනුබීජාණුධානිය

leptotene

Bot. තනුපට

lesbian

1. Law. ලෙස්බියනිය
2. n. සම ලිංගික සේවනය කරන ස්ත්‍රිය

lesbianism

1. Psy. නාරීමෛථුනය
2. Law. ලෙස්බියානුව
3. Soc. ලෙස්බියානුවාදය
4. ස්ත්‍රී මෛථුනය

lese majesty

1. n. රජුට හෝ පාලකයාට කරන අපහාසය
2. n. රාජද්‍රෝහිකම

lesion

1. n. ඉරීම
2. Law. ක්ෂතිය
3. n. තුවාලය
4. Psy. රිෂ්ටය

less

1. a. අඩු
2. adv. අඩුවෙන්
3. a. අල්පතර
4. a. උනු
5. a. කුඩා
6. a. තුරල්
7. prep. යමකට අඩු ටිකක්
8. a. යමකට වඩා අඩු
9. n. වඩා අඩු ප්‍රමාණය
10. adv. වඩා අඩුවෙන්
11. prefix. වි

lessee

1. Eco. බදු ගන්නා
2. Soc. බදු ගැණුම්කරු
3. බදු ගැනුම්කරු
4. n. බදු ගැනුම්කාරයා
5. Acc. බදු ලද්දා
6. n. බදුකරු
7. Soc. බදුකාරයා
8. Law. බදුගැනුම්කරු
9. Law. බදුලද්දා

lessen

1. vti. අඩු කරනවා
2. vti. අඩු වෙනවා
3. v. තුනී වෙනවා

lesser

1. a. කුඩා
2. Law. කුදුතර
3. a. වඩා අඩු වූ

lesser omentum

Med. ඌන වපාව

lesson

1. n. ආදර්ශය
2. n. ගුරුකම
3. n. පාඩම

lessor

1. Eco. කල් බදු දෙන්නා
2. Soc. බදු දායකයා
3. බදු දිමනාකරු
4. Acc. බදු දීමනාකරු
5. n. බදු දීමනාකාරයා
6. Soc. බදු දෙන්නා
7. n. බදු හිමියා
8. Acc. බදුදායකයා
9. Law. බදුදීමනාකරු

lest

1. conj. යමක් නොකරන පිණිස
2. conj. යමක් නොවෙන පිණිස

leste

Geo. ලෙස්ට්