ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1370

lento

a. ඉතා සෙමින්

leo

1. st. සිංහ
2. n. සිංහ රාශිය

leonine

a. සිංහාකාර

leopard

1. n. කොටියා
2. n. දිවියා

leopardess

n. දිවි දෙන

leotard

n. නැටීම පිණිස අඳින ඇඟට තදවන ඇඳුමක්

leper

n. ලාදුරු රෝගියා

lepidodendroid

1. Bot. ලෙපිඩොඩෙන්ඩ්රෝනීය
2. Bot. ලෙපිඩොඩෙන්ඩ්‍රෝනීය

lepidolite

Che. ලෙපිඩොලයිට්

lepidoptera

ලෙපිඩොප්ටෙරා

lepidopterophilus

Bot. පතංගකාමී

lepidopterous

ලෙපිඩොප්ටෙරීය

lepidospermae

Bot. ලෙපිඩොස්පෙර්මේ

lepidostroboid

Bot. ලෙපිඩොස්ට්‍රෝබීය

lepidotrichia

ලෙපිඩොට්‍රිකියා

leporidae

ලෙපොරිඩේ

leprosy

1. st. ලාදුරු
2. n. ලාදුරු රෝගය

leprous

a. ලාදුරු රෝගය ඇති

lepto-zygotene

තනු-යුගපට

leptocentric

Bot. උභය ශෛලමීය

leptocephalus

ලෙප්ටොකෙපලුස්

leptoform

ලෙප්ටොරූපී

leptokurtic

1. කූටචක්‍රිම
2. කූටචක්‍රිමය
3. Psy. කූටවක්‍රිම
4. Psy. කූටවක්‍රිමය

leptokurtosis

1. කූටචක්‍රිමය
2. Sta. කූටවක්‍රිමය