ලාදුරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සමෙහිත් ස්නායුවලත් ශ්ලේෂ්මල පටලවලත් ගැට-ගැට සෑදී සම රළු ව අංග හැලී යන දරුණු බෝවෙන රෝගයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. බෝවන රෝගයක නාමය (පුර්. lazaro)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. leprosy