ලාදර බත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ශ්‍රී ලංකාවේ ඇතැම් පළාත්වල විවාහ මංගල්‍යවලදී මඟුල් දිනට පෙර දින රාත්‍රියේ උදව්කළ නෑදෑයන් සඳහා පවත්වනු ලබන භෝජන සංග්‍රහයක්.