ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1369
lend oneself
vt. සහයෝගී වෙනවා
lend-lease
Eco. ණය කල්බදු
lender
lending
a. ණය දෙන
lending institution
Acc. ණය දෙන ආයතන
lending library
1. n. පොත් ලබාගත හැකි පුස්තකාලය
2. Oth. බැහැර දෙන පුස්තකාලය
lending-institution
length
1. Inf. ආයාමය
2. n. කාල ප්රමාණය
3. Mat. දි ග
4. n. දිග
5. Sur. දුර
6. n. ස්වර මාත්රාව
lengthen
1. vti. දික් කරනවා
2. vti. දික් වෙනවා
lengthy
1. a. දිගටි
2. a. හුඟක් දික් වූ
lenience
leniency
1. n. අනුකම්පාව
2. අපරුෂතාව
3. n. මෘදු බව
4. n. මොළොක් බව
5. ලිහිල
6. Law. ලිහිල් බව
7. ශිථිලතාව
lenient
1. a. අනුකම්පා සහිත
2. a. තදබල නොවූ
3. a. මෘදු
4. a. මොළොක්
leninism
Log. ලෙනින්වාදය
leninist
Log. ලෙනින්වාදියා
lenitive
lenity
lens
1. n. කාචය
2. n. කොරොස්ම කාලය
lent
n. කොරොස්ම කාලය
lente insulin
Med. ලෙන්ටෙ ඉන්සියුලින්
lenten
lenticel
lenticular
Che. කාචාකාර
lentil
1. කඩල
2. n. කරල් බෝග
3. Med. මයිසූර් පරිප්පු
4. මසූර පරිප්පු