දිග
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කාලය හෝ පරතරය අනු ව පවතින දුර; එක් සීමාවක සිට තවත් සීමාවක් තෙක් පවතින දුර; ආයාමය.
2. නා. මාත්රා දෙකක් ඇති අකුරු; දීඝාක්ෂර
3. නා. දිශාව; දිශාභාගය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. direction
2. n. length
3. a. long
4. n. pennant
5. n. pennon
6. a. wordy