සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1970

දික්වෙනවා

elongate

දික්ෂිතයා

n. initiate

දික්සඟලා පුටුව

chaise-longue

දික්සිදුර

Sur. slit

දිග

1. n. direction
2. n. length
3. a. long
4. n. pennant
5. n. pennon
6. a. wordy

දිග අගල

Geo. moat

දිග අඬුව

n. tongs

දිග අතට වැටුණු නූල්

n. warp

දිග අරිනවා

1. vti. evolve
2. vti. unfold
3. vt. unfurl
4. vt. unwind

දිග ඇටය

Med. long bone

දිග ඇඳුම

n. robe

දිග ඇරෙනවා

vti. unfold

දිග කබාය

1. n. caftan
2. n. chesterfield
3. n. kaftan
4. n. tails
5. n. topcoat
6. n. ulster
7. n. frock coat
8. top-coat

දිග කඹය

n. tow

දිග කලිසම

slacks

දිග කවිය

n. hexameter

දිග කාලය

n. long

දිග කූර

n. bodkin

දිග කොට්ටය

n. bolster

දිග ගවුම

1. n. caftan
2. n. kaftan

දිග තන්තු

1. n. clew
2. n. clue

දිග දත

n. fang

දිග නටුව

n. peduncle

දිග පන්දම

cresset