සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1971

දිග පළල

n. stretch

දිග පළල ආදිය

n. measurement

දිග පාද ඇති පක්ෂි විශේෂයක්

n. avocet

දිග පැල්ම

n. rip

දිග පියවර තබා ගිය

strode

දිග පේළිය

n. procession

දිග බෝල කොට්ටය

n. bolster

දිග මැටි පයිප්පය

church-warden

දිග මැනීම

n. long measure

දිග මිටකට සවි කරන ලද ඇසට දමන කණ්ණාඩිය

n. lorgnette

දිග මුහුදු පණුවෙක්

n. nereid

දිග මූදුතුඩුව

n. spit

දිග මේස්

n. stockings

දිග මේස් කකුල

n. stocking

දිග ලී පතුර

n. fascia

දිග ලෝම සළුව

n. comforter

දිග වටකුරු රිට

n. spar

දිග වැනීම

Civ. chaining

දිග විවරයකින් දෙකට බෙදුණු

n. bifid

දිග සපත්තුව

n. top boot

දිග සළුව

1. n. cloak
2. n. plaid

දිග සෝපාව

n. chesterfield

දිග හරිනවා

1. vt. unroll
2. v. untwist

දිග හොටක් ඇති විශාල කුරුල්ලෙක්

n. redshank