ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1368
leguminous
a. රනිල
lei
n. මල්මාලාව
leiotrichi
Soc. ලයියෝට්රිකයි
leishmania
leishmaniasis
1. Med. ලිශ්මේනියාව
2. ලීශ්මානියාව
leisure
1. n. ඉඩ
2. n. ඉඩකඩ
3. n. ඉස්පාසුව
4. n. පාට්ටුව
5. n. විවේක කාලය
6. n. විවේකය
7. Soc. විශ්රාන්තිය
leisured
leisurely
1. a. කලබලයක් නැති
2. adv. පාඩුවේ
3. adv. භෙමින්
4. adv. විවේකීව
5. හෙමින්
leitmotif
leitmotiv
leme
st. සුණු
lemma
1. Log. අභිගතය
2. Bot. අවපත්රිකාව
3. Log. ආදර්ශ පාඨය
4. Mat. උපසාධ්යය
5. Bot. සරු තුෂය
lemming
1. n. ලෑටිගාන කුඩා සතෙක්
2. ලෙමින්ගුවා
lemniscate
1. Phy. දෙපෙති ප්රස්තාරය
2. Mat. දෙපෙතිය
lemniscus
lemon
lemon yellow
Aes. ලෙමන් කහ
lemon-coloured
lemonade
n. දෙහි පොන්සා
lemur
lemuria
Geo. ලෙමුරියා
lemuroid
lemuroidea
lend
1. vt. කුලියට දෙනවා
2. vt. ණයට දෙනවා
3. vt. තාවකාලිකව දෙනවා