ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1367
legion
n. මහා හමුදාව
legionary
1. n. භටයා
2. a. යුද්ධ සේනාවකට අයත්
legionnaire
1. n. පුරාණ රෝම හමුදාවේ සාමාකයා
2. n. විදේශ සේනාංකයක සාමාජිකයා
legislate
1. vt. නීති පනවනවා
2. v. නීතිගත කරනවා
3. vt. ව්යවස්ථා සපයනවා
legislation
1. Soc. නීති කරණය
2. Mng. නීති පද්ධතිය
3. n. නීති පැනවීම
4. Mng. නීති සම්පාදනය
5. n. නීතිකරණය
6. Soc. ව්යවස්ථා සම්පාදනය
7. Log. ව්යවස්ථාදානය
8. Log. ව්යවස්ථාපිත නීති සංහිතාව
legislative
1. a. නීති සම්පාදක
2. Law. නීතිකාරක
3. a. ව්යවස්ථාදායක
legislative act
1. Law. නීතිකාරක ක්රියාව
2. Law. ව්යවස්ථාදායක ක්රියාව
legislative assembly
1. Law. නීතිකාරක සභාව
2. Law. ව්යවස්ථාදායක සභාව
legislative council
1. Law. නීතිකාරක මංඩලය
2. Law. ව්යවස්ථාදායක මංඩලය
3. Acc. ව්යවස්ථාදායක මණ්ඩලය
legislator
legislature
1. Law. නීතිකාරකය
2. n. ව්යවස්ථාදායකය
legit
Sta. ලෙටය
legitimacy
1. Soc. ඖරසභාවය
2. n. නීත්යානුකූලබවට පැමිණවීම
3. Soc. නීත්යානුකූලභාවය
4. විධි අනුකූලතාව
5. Soc. සුජාතකත්වය
legitimate
1. a. ඖරස
2. a. තර්කයට එකඟ
3. a. නියම
4. a. නීත්යනුකූල
5. Soc. යුක්තියුක්ත
6. Psy. යුක්තිසහගත
7. a. යුතු
8. විධි අනුකූල
9. a. ශාස්ත්රසම්මත
10. Psy. සුජාත
11. Soc. සුජාතක
12. a. සුදුසු
legitimation
Law. සුජාතකරණය
legitimatize
legitimisation
legitimise
Law. සුජාත කරනවා
legitimization
Soc. සුජාතකරණය
legitimize
legorrhoa
Psy. වාක්රීතිය
legume
1. st. රනිල
2. රනිල කාණ්ඩය
3. n. රනිලය
4. ලෙගියුමින්
legumen
Med. ලෙගුමින්
legumin
1. ලෙගියුමින්
2. ලෙගුමින්
3. Bot. ලෙගුයුමින්