ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1366

legal proceeding

1. Soc. නඩු මාර්ගය
2. Soc. නීත්‍යනුකූල ක්‍රියාමාර්ගය
3. Law. නීති පටිපාටිකරය

legal representative

Law. නීතික බූදල් බලකාරයා

legal right

1. Law. නීති අයිතිය
2. Law. නීති අයිතිවාසිකම

legal separation

1. Soc. නීත්‍යානුකූල වෙන්වීම
2. Law. නීතික වෙන්වීම

legal system

Soc. නීති පද්ධතිය

legal tender

1. Law. නීතික සන්දේයය
2. n. වලංගු මුදල්

legalise

1. vt. නීත්‍යනුකූල කරනවා
2. Law. නීතිගත කරනවා

legalism

n. නීතිගරුකත්වය

legality

1. Soc. නිත්‍යානුකූලතාව
2. Law. නීත්‍යනුකූලතාව
3. Law. නීතිකත්වය
4. Log. නීතිකත්වය නීත්‍යානුකූලතාව
5. n. නීතියට එකඟ බව
6. Soc. නෛතිකත්වය

legalize

vt. නීත්‍යානුකූල කරනවා

legally

1. adv. නීත්‍යනුකූලව
2. Law. නීතික ව

legate

1. නියෝජිතයා
2. n. නියෝතයා
3. පාප් නියෝජිතයා
4. Law. පාප් නියෝතයා
5. n. පාප්තුමාගේ තානාපතියා

legatee

1. අන්තිම කැමති පත්‍රයක් යටතේ ත්‍යාග ලාභියා
2. n. උරුමක්කාරයා
3. n. බූදලයක් ලැබූ තැනැත්තා
4. Law. ලෙගසිලාභියා

legation

1. n. තානාපති කාර්යාලය
2. n. තානාපති නිවස්නය

legato

n. සංගීතයේ සෞම්‍ය වාදනය

legend

1. n. අද්භූත කථාව
2. n. ආඛ්‍යානය
3. Psy. ආඛ්‍යායිකාව
4. Psy. ආදර්ශ පාඨය
5. Oth. උපාඛ්‍යානය
6. n. කාසියක සඳහන් පාඨය
7. ජනප්‍රවාද
8. Aes. ජනප්‍රවාදය
9. n. ප්‍රබන්ධය
10. n. පුරාණ කථාව
11. n. පුරාවෘත්තය
12. n. මිථ්‍යා කථාව
13. විස්තර පාඨය
14. n. වෘත්තාන්තය

legendary

1. a. කල්පිත
2. Aes. ජනප්‍රවාදගත
3. පුරාවෘත්තගත
4. a. පුරාවෘත්තයන්හි සඳහන් වූ
5. a. පෞරාණික
6. a. මිථ්‍යා
7. විශ්‍රත

leger line

n. සංගීතයේ භාවිත කරන කෙටි ස්වර රටාවක්

legerdemain

1. n. ඇස් බැන්දුම
2. n. විජ්ජාව

leggy

a. දික් කකුල් ඇති

leghorn

n. කුකුළු වර්ගයක්

legibility

1. Psy. කියවියහැකි බව
2. n. පහසුවෙන් කියවිය හැකිවීම
3. සුපාඨ්‍යතාව

legible

1. a. කියවීමට පැහැදිලි
2. පහසුවෙන් කියැවිය හැකි
3. ව්‍යක්තාක්ෂර

legibly

adv. කියවිය හැකි ලෙස