උපාඛ්‍යානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. උපකථාව; අතුරු කථාව; වෘත්තාන්තය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. උපකථාව; අතුරු කථාව; වෘත්තාන්තය (සං. උපාඛ්‍යාන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. anecdote
2. Aes. episode
3. Oth. legend
4. sub-narrative