ව්‍යවස්ථාදායකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රාජ්‍යයක ප්‍රධාන නීති සම්පාදන ආයතනය ; රාජ්‍ය මන්ත්‍රණ සභාව ; පාර්ලිමේන්තුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රාජ්‍යයේ නීති සම්පාදක ආයතනය; පාර්ලිමේන්තුව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. legislature