නීතිකාරකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නීතිය සකස් කරන මණ්ඩලය හෝ සංස්ථාව; නීති සම්පාදක මණ්ඩලය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Law. legislature